
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අද පෙරවරු 06.00න් අවසන් වූ පැය 24 තුළ සිදුවූ රිය අනතුරු අටකින් මරණ 10ක් වාර්තා වී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ, බොහෝ අනතුරුවලට හේතු වී ඇත්තේ වාහන මාර්ගයෙන් ලිස්සා යෑම බවයි.
රිය අනතුරුවලින් වැඩි සංඛ්‍යාවක් රියැදුරන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් සිදුව ඇති බවට නිරීක්ෂණය වූ බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ, වඩාත් විමසිලිමත් වන ලෙසත් මාර්ග නීති පිළිපදින ලෙසත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart