
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව යන රාජ්‍ය ආයතන පහ කෙතරම් දූෂිතද, ඒවා ඩිජිටල්කරණය කළහොත්, එම ආයතනවල ආදායම සියයට 50කින් වැඩි කර ගත හැකි බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන පවසයි.
මෙම ආයතන දූෂණ හා වංචාවලින් මුදාගැනීමට ඇති එකම විකල්පය ඩිජිටල්කරණය බව ඇමැතිවරයා පෙන්වාදෙයි.
විවිධ ප්‍රතිරෝධයන් හමුවේ වුවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීමට මේ වන විට දැඩි උත්සාහයක් ගන්නා බව ඇමැතිවරයා සඳහන් කරයි.
(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart