
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාවෙන රත්‍රං නමින් හැදින්වෙන මෙරට අලෙවි කිරීමට හෝ ව්‍යාපාර කිරීමට තහනම් වන අම්බර(Amber) කිලෝ ග්‍රෑම් 4 යි ග්‍රෑම් 500ක් නීතිවිරෝධි අයුරින් අලෙවි කිරීමට සූදානම්ව සිටි සැකකරුවන් තිදෙනෙකු යුද්ධ හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරකට අනුව දෙවිනුවර සහ නාකුළුගමුව ප්‍රදේශයේදී පෙබරවාරි මස 06 වන දින මිරිස්ස අපරාධ කොට්ඨාසයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මොන්ටේරෝ වර්ගයේ ජීප් රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවටගත් මෙම සැකකරුවන් වයස අවු: 25-30ත් අතර පසුවන නකුළුගමුවේ පදිංචිකරුවන් වේ .
වර්තමාන වෙළදපොළ වටිනාකම රුපියල් කෝටි 3ක් පමණ වන මෙම අම්බර (Sperm Whale) වඳවීමේ තර්ජනයට මුහුණපා ඇති තල්මසුන්ගේ ශරීරයෙන් ස්වාභාවිකව නිකුත් කරනු ලබන ශුක්‍රාණු සහ වමනය වන අතර මේවා සුවඳ විලවුන් නිශපාදිතයන් අතර වැඩි ඉල්ලුමක් පවතින බවත්, එමගින් සුවඳ විලවුන්වල සුවඳ දීර්ඝ කාලීනව පවත්වා ගැනීම සදහා යොදාගන්නා බවටත් පැවසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart