
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තලපති විජේයි රඟන Varisu චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මේ වන විට අන්තර්ජාලය කළඹා තිබේ. එම වීඩියෝව නිකුත් කර පැය දෙකක් ගෙවී යන්නටත් කලින් එහි නැරඹුම් වාර ගණන මිලියන දෙකේ සීමාව ඉක්මවා තිබීමත් විශේෂත්වයකි. පසුගිය දිනෙක චිත්‍රපටයේ Audio Launch එකත් විශේෂ පුද්ගලයින් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. මේ වන විට එම වීඩියෝව නරඹා ඇති ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව මිලියන 50 ඉක්මවා ඇත.
මෙම චිත්‍රපටයේ විජේයි සමග රංගනයේ යෙදෙන රශ්මිකා පවසා ඇත්තේ, විජේයි සමඟ රඟ පෑම තමන්ගේ හීනයක් වූ බවයි.
” මම මුලින්ම මගේ තාත්තාත් එක්ක ගිල්ලි ෆිල්ම් එක පළවැනි දවසෙ බැලුවා. එදා ඉඳන් විජේයි තමයි මගේ ක්‍රශ් එක. අද මම එයත් එක්ක රඟපාන කොට, හැම සීන් එකේක්ම එයාව ලයිව් බලලා සතුටු වුණා. දමිළ සිනමාවේ විජේයි සර් එක්ක රඟපානවා කියන්නෙ මට ඉස්සරහාට තවත් චාන්සස් හම්බවෙයි කියන එක”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart