
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 ජනවාරි සිට ජුනි දක්වා සාමජික ගිණුම්වලට බැර කර ඇති දායක මුදල් දැක්වෙන, 2023 ප්‍රථම අර්ථ වාර්ෂික ගිණුම් ප්‍රකාශ, සේවායෝජකයන් වෙත තැපැල් කර ඇති බව එම සේවක අර්ථසාධක අරමුදල පවසයි.
එම ගිණුම් ප්‍රකාශ අදාළ සාමාජිකයන් වෙත බෙදාදීමට කටයුතු කරන මෙන් සියලුම සේවායෝජකයන් වෙත දන්වා සිටින බවත්, සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරී නිහාල් ඩී. ලියනගේ සඳහන් කරයි.
සේවක අර්ථසාධක අරමුදලේ සියලුම සේවායෝජකයන් හා සාමාජිකයන් වෙත නිවේදනයක් නිකුත් කරමින් අධිකාරීවරයා මේ බව සදහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart