
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ලබන වසරේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට අදාළ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත්කර තිබේ.
පළමුව තරග තුනකින් යුත් එක්දින තරගාවලිය ජනවාරි මස 06,08 සහ 11 වැනි දිනවල දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වීමට සැලසුම් කර ඇත.
විස්සයි විස්ස තරග ජනවාරි මස 14,16 සහ 18 යන දිනවල පැවැත්වේ.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රිඩාංගණයේදි මෙම සියලු තරග පැවැත්වෙනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart