
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වැලිවේරිය ප්‍රදේශයේදී 58 හැවිරිදි කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 22 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැප්තැම්බර් මාසයේ සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
ඝාතනයට සම්බන්ධ දෙවැනි පුද්ගලයා ලෙස හඳුනාගෙන ඇති සැකකාරිය අපරාධයෙන් පසු ප්‍රදේශයෙන් පළාගොස් ඇති නමුත් ඊයේ බැලුම්මහර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගැනීමේදී ඇය සන්තකයේ තිබී ‘අයිස්’ ලෙස හඳුන්වන ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 600ක් පොලිසිය විසින් සොයාගෙන ඇතැයි පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart