
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇහැලියගොඩ, නැදුරන හංදියේ, පැරණි දුම්රිය මාර්ගය අසලදී ඊයේ (30) රාත්‍රියේ පුද්ගලයන් තිදෙනෙකුට කඩුවකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා ඇහැලියගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තරුණයක් මියගොස් තිබේ.
අනෙක් තුවාලකරුවන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට මාරුකර යවා ඇති බව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 22ක් වූ ඉද්දමල්ගොඩ, ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඇහැලියගොඩ පොලීසිය වැඩිදුර විර්මශන සිදුකරනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart