
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ අද (25) කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ අද උදෑසනය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙලිඅත්ත ප්‍රදේශයේදීය.
රත්මලාන ප්‍රදේශයේ දෙපළක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart