
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ පළමුවරට කිසිදු පිතිකරුවකු ශතකයක් වාර්තා නොකර ඉනිමක් තුළ ලකුණු 400ක් ලබාගත් ලොව පළමු කණ්ඩායම බවට එංගලන්තය පත්විය.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව බර්මින්හැම්හිදී දැන් පැවැති පළමු එක්දින තරගයේදීය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 400ක් ලබා ගත්තේ ලෝක ක්‍රිකට් ප්‍රජාවගේ අවධානය යළිත් වරක් තමන් වෙත නතුකර ගනිමින් වීම විශේෂත්වයකි.
තරගය ජයග්‍රහණය සඳහා කොදෙව්වන්ට පන්දුවාර 50 තුළ ලකුණු 401ක දැවැන්ත ඉලක්කයක් හිමිවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart