
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමේ විශිෂ්ට දක්‍ෂතා වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 500,000 ක ත්‍යාගයක් පිරිනමා ඇත.
කණ්ඩායමේ සුවිශේෂී උත්සාහය සහ කැපවීම රටට අභිමානයක් හා පිළිගැනීමක් ගෙන දෙමින් මෙම විශිෂ්ට ජයග්‍රහණයට හේතු විය.
මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අන්තර්ජාතික වේදිකාවේ ඔවුන්ගේ දක්ෂතා සහ ඔරොත්තු දීමේ හැකියාව ඉස්මතු කරන බව ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart