
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මීටියාගොඩ, දොඹන්විල ප්‍රදේශයේ ඊයේ වාර්තා වූ වෙඩි තැබීමේ සිද්ධියකින් තුවාල ලැබූ කාන්තාව මියගිය බව පොලිසිය පවසයි.
නිවාඩු නිකේතනයක් තුළ වෙඩිතැබීම සිදුකර ඇති බවත්, එහි සේවය කළ කාන්තාවක් මෙම සිද්ධියෙන් මියගිය බවත් පොලිසිය අනාවරණය කරයි.
අම්බලන්ගොඩ මාළු වෙළෙන්දකු ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලිසිය සැකකරයි.
මීටියාගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart