Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
දළදා මාළිගාව ඉදිරිපිට වැවට වැටී කාන්තාවක් දියේ ගිලී මියගොස් ඇති බව මහනුවර පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ 61 හැවිරිදි අම්පිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බව පොලිසිය අනාවරණය කරයි.
මේ සම්බන්ධයෙන් මහනුවර පොලිසිය ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බව පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart