
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද බවට සැකකෙරෙන රුපියල් මිලියන 30ක් පමණ වටිනා සුඛෝපභෝගී වාහනයක් ගණේමුල්ල ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.
වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදුකරන ලද වැටළීමකදී මෙම වාහනය සොයාගෙන ඇත.
ප්‍රදේශයේ ප්‍රසිද්ධ ගරාජ් හිමිකරුවකු සතුව තිබියදී මෙම වාහනය සොයාගත් බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් වාහනය වැඩිදුර පරීක්ෂණ සඳහා ගණේමුල්ල පොලිසියට භාරදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart