
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව තුළ ත්‍රිරෝද රථ ධාවනය කිරීමට අපේක්ෂා කරන විදේශීය ජාතිකයින් සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා දමා ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
විදේශිකයන් සඳහා ත්‍රිරෝද රථ පැදවීම සඳහා විශේෂ තාවකාලික බලපත්‍රයක් හඳුන්වාදීමට දැනට කිසිදු සැලසුමක් නොමැති බව නිලධාරීහු සඳහන් කරති.
කෙසේවෙතත්, වලංගු අන්තර්ජාතික රියදුරු බලපත්‍රයක් (IDP) ඇති විදේශීය ජාතිකයින්ට රට තුළ රිය පැදවීමට නීත්‍යානුකූලව අවසර දී ඇති බව පොලිසිය පවසයි.
තම මව් රටවලින් දේශීය රියදුරු බලපත්‍ර ඇති අයට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙතින් අවශ්‍ය සහතිකය හෝ අනුමැතිය ලබා ගන්නේ නම්, ඔවුන්ට ද රිය පැදවිය හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart