
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපතිවරණයේ අවසන් කාලසීමාවේදී පිල් මාරුවක් සිදුකරමින් සමගි ජන බලවෙිගය සමග සම්බන්ධ වූ බෙන්තර ඇල්පිටිය මැතිවරණය බල ප්‍රදේශය නියෝජනය කළ හිටපු නියෝජ්‍ය ඇමතිනි ගීතා කුමාරසිංහට එහි අවසන් ප්‍රතිඵලයට කිසිදු බලපෑමක් කිරීමට නොහැකි වී තිබේ.
එම ආසනයෙන් අනුර කුමාර දිසානායක ඡන්ද 35,612 ක් ලබාගන්නා විට සජිත් ප්‍රේමදාසට ලබාගත හැකිවී ඇත්තේ ඡන්ද 19,733 ක් පමණි.
ගීතා කුමාරසිංහ කලින් සහය පලකළ රනිල් වික්‍රමසිංහ එම ආසනයෙන් ඡන්ද 11,595 ක් ලබාගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart