
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අඩු පන්දුවාර වේගයක් පවත්වාගෙන යෑම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට දඩයක් නියම කර තිබේ.
ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග ඊයේ (ජුනි 24) පැවති තරගයේ දී නියමිත කාලය තුල පන්දුවාර 3ක් අඩුවෙන් යවා තිබුණි.
කණ්ඩායමට පැනවූ දඩය තරග මුදලින් සියයට 60කි.
අයිසීසී ක්‍රීඩා නීති අනුව තරගයේ නියමිත කාලය තුල සම්පූර්ණ කිරීමට නොහැකි වන සෑම පන්දුවාරයක් සඳහාම සියයට 20ක දඩ මුදලක් නියම වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart