
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභී බර ඉසිලීමේ ක්‍රීඩක සුදේෂ් පීරිස් තරග බිමින් සමුගන්නා බව නිවේදනය කළේය.
ජාතික ඔලිම්පික් කමිටු ශ්‍රවණාගාරයේ පැවැති ජනමාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශයට පත්කළේය.
2014 ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව්හි පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රැම් 62 බර පංතියෙන් රිදී පදක්කමට අමතරව 38 හැවිරිදි සුදේෂ් පීරිස් දකුණු ආසියානු තරගවලදි ද රන් පදක්කම් දිනාගෙන තිබේ.
ඔහු ජාතික වාර්තා කිහිපයකට ද හිමිකම් කියනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart