
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නැගෙනහිර සහ ඌව පළාත්වලට පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් අද සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, එම පළාත්වලට මෙන්ම නුවරඑළිය,මාතලේ සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇති හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
බස්නාහිර සහ සබරගමුව පලාත්වලත්, මහනුවර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදි ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart