
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස්කර එක්සත් ජාතික පක්ෂය නව හැඩයකින් නැවත දියත්කරන(රි-ලෝන්ච් කරන) බව සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු පවසයි.
ලබන සෙනසුරාදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
ඇමැතිවරයාගේ එම ප්‍රකාශය පහතින් නරඹන්න.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart