
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමගි ජන බලවේගය සමඟ අගෝස්තු 8 වැනිදා සන්ධානගත වන බව කියන බොහෝ මන්ත්රීවරුන් ජාතික ජන බලවේගයට එක්වීමට උත්සාහ කර තිබුණ ද ඔවුන්ගේ අයහපත් දේශපාලන ඉතිහාසය හේතුවෙන් ඔවුන් ප්රතික්ෂේප කළ බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
අනුරාධපුර, බුල්නෑව ප්රදේශයේ ඊයේ පැවති ගොවි ජන රැළියකට එක්වෙමින් ඔහු කියා සිටියේ රට විනාශ කිරීමට වගකිව යුතු මන්ත්රීවරුන්ගේ සහාය කිසිවිටෙකත් ජාතික ජන බලවේගයට ලබා නොගන්නා බවයි.
“අගෝස්තු 8 වැනිදා සමගි ජන බලවේගය සමඟ සන්ධානගත වන බව කියන බොහෝ මන්ත්රීවරුන් ජාතික ජන බලවේගය සමඟ සන්ධානගත වීමට අප සමඟ සාකච්ඡා කළා. අපි ඔවුන් සමඟ සන්ධානගත වීම ප්රතික්ෂේප කළා. රට විනාශ කරන, වැරදි තීරණවලට සහාය දෙන කිසිම කෙනෙක් අපි ගන්නේ නැහැ.” යනුවෙන් අනුර කුමාර දිසානායක සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart