
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලිපියක් යවමින් හසරංග සඳහන්කර ඇත්තේ සීමිත පන්දුවාර ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමුකර ජාතික කණ්ඩායමට තම උපරිම දායකත්වය ලබාදීමට බලාපොරොත්තු වන බවයි.
සීමිත ඕවර ක්‍රිකට් ක්‍රීඩාවේ විශේෂඥයකු ලෙස තම වෘත්තීය ජීවිතය දීර්ඝකර ගැනීමට බලාපොරොත්තු වන බවත්, තම උපරිමයෙන් රටට සේවය කිරීමට බලාපොරොත්තු වන බවත් හසරංග සිය ලිපියෙන් අවධාරණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart