
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ ජූලි 26 වැනිදා ප්‍රංශයේ පැරිස් නුවරදී ආරම්භ වන 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ඇත.
ක්‍රීඩා අමාත්‍යාංශයට අනුව 20 හැවිරිදි නෙත්තසිංහ මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සෘජු සුදුසුකම් ලබා ගැනීමට සමත්වූ ලොව ලාබාලතම ක්‍රීඩකයන්ගෙන් අයෙකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart