
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල 2023 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය ඉන්දියාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලිට හිමිව තිබේ.
ඒ අනුව, වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩක සම්මානය 04 වැනිවරට දිනාගනිමින් එම සම්මානය වැඩි වාර ගණනක් ලබාගත් ක්‍රීඩකයා බවට පත්වීමට විරාට් කෝලි සමත් විය.
මීට පෙර 2012,2017 සහ 2018 යන වසර වලදි විරාට් කෝලි වසරේ එක්දින ක්‍රිකට් ක්‍රිඩක සම්මානයෙන් පිදුම් ලබන ලදී.
දකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඒ.බි.ඩිවිලියර්ස් වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩක සම්මානය තුන්වරක් ජයග්‍රහණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart