
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගයේ අපේක්ෂක විජිත හේරත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 716,715ක් ලබාගනිමින් නව වාර්තාවක් පිහිටුවා ඇත.
කොළඹින් ඉදිරිපත්වූ ජාජබ අගමැති අපේක්ෂිකා ආචාර්ය හරිනි අමරසූරිය විසින්, මහින්ද රාජපක්ෂ මීට පෙර කුරුණෑගලින් තබා තිබූ වැඩිම මනාප ඡන්ද වාර්තාව, මනාප ඡන්ද 655,289ක් ලබාගනිමින් අද දිනයේ බිඳදමා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart