
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වනිඳු හසරංග වෙනුවට ශ්‍රී ලංකා කණ්ඩායමේ පාදග පන්දු යවන ක්‍රීඩකයකු වන විජයකාන්ත් විශ්වනාත්ට LPL වරම් හිමිව තිබේ.
වනිදු හසරංග අබාධයකට ලක්ව තිබීම හේතුවෙන් මෙවර LPL එක් තරගකට හෝ ක්‍රීඩා කිරීමට ඔහුට හැකිවූයේ නැත.
ඒ අනුව, ඕස්ට්‍රේලියාවේ පැට් කමින්ස්ගේ නායකත්වයෙන් යුත් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් ලක්ෂ 50 කට විජයකාන්ත් වියස්කාන්ත් මෙවර තරගාවලිය සදහා කැදවා තිබේ.
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම තරගාවලියේ මේ වන විට තරග 04කට සහභාගිවීවි ඉන් තරග දෙකක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ පසුවෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart