
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රවීණ ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික නර්තන ශිල්පිනී කලාසුරි, විශ්වකලා කීර්ති රැජිණි සෙල්වනායගම් සිකුරාදා (ඔක්. 20) අභාවප්‍රාප්ත විය.
ඇය ශ්‍රී ලාංකේය නර්තන කලාවේ අද්විතීය බව ලොව පුරා ප්‍රචාරණය කිරීම සහ පෝෂණය කිරීම සඳහා සිය ජීවිතය කැපකළ නැටුම් පිළිබඳ කීර්තිමත් වෘත්තීය ගුරුවරියකි.
1975 දී රැජිණි සෙල්වනායගම් විසින් නැටුම් කලාව තුළින් සංස්කෘතිය, සම්ප්‍රදාය සහ සිරිත් විරිත් ප්‍රවර්ධනය කරමින් වටිනාකම් මත පදනම් වූ සමාජයක් ගොඩනැගීමේ අරමුණින් “චාමර කලා නිකේතනය” නම් ඇයගේ නර්තන ඇකඩමිය ආරම්භ කරන ලදී.
ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart