
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලාංකේය විශිෂ්ඨ රංගධර ජැක්සන් ඇන්තනී අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව කොළඹ ජාතික රෝහල් වාර්තා සඳහන් කරයි.
ඔහු අනුරාධපුරයේදී හදිසි අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මාස 14කට වැඩි කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියේය.
1958 වසරේ ජූලි මස 08 වනදා රාගම දී උපත ලද ජැක්සන් ඇන්තනී මහතා මියයන විට 65 වන වියෙහි පසුවිය.
රංගන ශිල්පියෙක්, ගේය පද රචකයෙක්, ගායකයෙක්, ලේඛකයෙක්, නිවේදකයෙක් මෙන්ම ඉතිහාස විශ්ලේෂකයෙකු ලෙස සිය ප්‍රතිභාපුර්ණ හැකියාව පෙන්නුම් කළ ජැක්සන් මෙරට සිටි විශිෂ්ට මාධ්‍යවේදීයෙකු ලෙස ද සැලකේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart