June 28, 2025

මියන්මාරය, සිරියාව සහ යුක්රේනයේ සිදු වූ බවට චෝදනා ලබන රුසියානු අපරාධ ඇතුළුව ගෝලීය වශයෙන් යුද අපරාධ සහ වගවීමේ කටයුතු සිදුකරන වැඩසටහන් දුසිමකට ආසන්න සංඛ්‍යාවක් සඳහා එක්සත් ජනපද අරමුදල් අත්හිටුවීමට ධවල මන්දිරය නිර්දේශ කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

රොයිටර් පුවත් සේවය ගෙන එන වාර්තාවට අනුව මෙම ලැයිස්තුවට අනුව, ඉරාකය, නේපාලය, ශ්‍රී ලංකාව, කොලොම්බියාව, බෙලරුස්, සුඩානය, දකුණු සුඩානය, ඇෆ්ගනිස්ථානය සහ ගැම්බියාව යන රටවල වැඩසටහන් මීට ඇතුළත් වේ.