
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් සහ ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි සමග අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තබා ඇති බවට වාර්තා වේ.
ඒ අනුව, නව සෞඛ්‍ය ආරක්ෂණ ව්‍යාපෘති සඳහා, ආහාර උද්‍යාන සංවර්ධනය සඳහා, හරිත හා කාර්යක්ෂම වරායන් නිර්මාණය කිරීම සඳහා මෙලෙස අවබෝධතා ගිවිසුම් සඳහා අත්සන් තබා ඇත.
ජනපති මොහොමඩ් වයිබ්‍රන්ට් ගුජරාට් ගෝලීය සමුළුවට සහභාගී වීම සඳහා පැමිණි අවස්ථාවේදී මෙම ගිවිසුම්වලට එලබ ඇති බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි.
එසේම, Vibrant Gujarat Global Trade Show හි සමාගම් විසින් ලෝක මට්ටමේ නවීන තාක්ෂණයෙන් සාදන ලද නිෂ්පාදන ප්‍රදර්ශනය කර ඇත.
මේම සමුළුව 2024 ජනවාරි 10 සිට 12 දක්වා ගාන්ධිනගර් හිදී පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart