
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යුක්රේනය පවසන්නේ, හමුදා ගුවන් කඳවුරු ගණනාවකට ප්‍රහාර එල්ල කර රුසියානු බෝම්බ හෙලන ගුවන් යානා 40 කට වැඩි සංඛ්‍යාවක් විනාශ කළ බවයි.
එය රුසියානු-යුක්රේන යුද්ධය ආරම්භ වූ දා සිට එල්ල කරන ලද වඩාත්ම නිර්භීත ඩ්‍රෝන් ප්‍රහාරයකි.
ගුවන් ධාවන පථයක සිටි රුසියානු යුධ ගුවන් යානා ගිනි ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනවල විදෙස් ජනමාධ්‍ය ඔස්සේ විකාශය කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart