
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දඹුල්ල අධිකරණයට රැගෙන යමින් සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකුට අත්අඩංගුවෙන් මිදී පළායෑමට ආධාර අනුබල දුන් පොලිස් කොස්තාපල්වරයකු සහ පොලිස් සැරයන්වරකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.
මකුළුගස්වැව පොලිසියේ සිට දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ත්‍රීරෝද රථයෙන් ගමන් කරමින් සිටියදී අදාළ සැකකරුවන් දෙදෙනා පළාගොස් ඇති බව පොලිසිය පවසයි.
ත්‍රිරෝද රථයේ ටයරයකට හුළං ගැසීමට අවශ්‍ය බව පවසමින් පොලිස් නිලධාරීන් විසින් රථය නවත්වා දී සැකකරුවන්ට පළායෑමට අවස්ථාව ලබාදී ඇති බව විමර්ශන වලදී හෙළිවී ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart