
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අධ්‍යක්ෂ මණ්ඩලයෙන් තවත් සාමාජිකයන් දෙදෙනෙකු වන සුපුල් විජේසිංහ සහ වෛද්‍ය ප්‍රියන්ත සේරසිංහ ඉල්ලා අස්වී තිබේ.
මීට පෙර නීතීඥ මනෝජ් ගමගේද NMRA අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වන බව සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ වෙත ලිඛිතව දැනුම්දී තිබිණි.
දැන් NMRA අධ්‍යක්ෂ මණ්ඩලය සමන්විත වන්නේ, වෛද්‍ය කෝසල කරුණාරත්න, වෛද්‍ය අසේල ගුණවර්ධන, එම්.එම්. චතුර පරාක්‍රම මොහොට්ටිගෙදර, වෛද්‍ය ප්‍රදීප් කුමාරසිංහ ද සිල්වා, වෛද්‍ය බානුකි ජයසූරිය සහ වෛද්‍ය දුමින්ද ආරියරත්න යන පිරිසගෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart