Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
අද බදුල්ල දුන්හිඳ ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් තිදෙනකු මියගොස් තවත් 27 දෙනෙකු රෝහල්ගත කර ඇති බව සෞඛ්‍ය හා පොලිස් නිලධාරීන් පැවසීය.
තුවාල ලැබූවන් බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් ප්‍රතිකාර ලබන බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart