
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක සිටි සංචාරකයන් දෙදෙනකුට දුම්රිය සේවකයන් පිරිසක් පහර දීමේ සිද්ධියක් නාවලපිටියෙන් වාර්තා වේ.
එම සංචාරකයන් දෙදෙනා දෙවැනි පන්තියේ ප්‍රවේශ පත්‍ර රැගෙන පළමු පන්තියේ ගමන් කර ඇති බවට වාර්තා වේ.
එහිදී එම සංචාරකයන් දෙදෙනාට නාවලපිටිය දුම්රිය ස්ථානයේ සේවකයන් පහර දී ඔවුන් දුම්රියෙන් එළියට ඇද දමා තිබෙන බව පැවැසේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart