
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මානසික නිරෝගීතාව නොමැති තරුණියන් දෙදෙනකු අපයෝජනය කළ සැකකරුවන් දෙදෙනකු මාවනැල්ල සහ අකුරැස්ස පොලීසි විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දාහත් හැවිරිදි සහ 45 ස්හතලිස්පස් හැවිරිදි මාවනැල්ල සහ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
මේ අතුරින් එක් තරුණියක් ත්‍රී රෝද රථයක් තුළදීත් අනික් තරුණිය පාලු වත්තකදීත් අපයෝජනයට ලක්කර ඇති බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart