
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වඩාත් තරඟකාරී දිස්ත්‍රික්කයක් ලෙස සැලකෙන ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු ආසන හතරෙන් දෙකක් දිනා ගනිමින් බහුතර ආසන සංඛ්‍යාවක් ලබා ගැනීමට ජාතික ජනබලයවේගය සමත්ව තිබේ.
එම දිස්ත්‍රික්කයේ අනෙක් පාර්ලිමේන්තු ආසන දෙක බෙදී ගොස් ඇත්තේ සමගි ජනබලවේගයට එක් ආසනයක් සහ ඉලංකෙයි තමිල් අරසු පක්ෂයට එක් ආසනයක් ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart