
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හලාවත ප්‍රදේශයේදී නිර්වින්දන ඖෂධ තොගයක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් 29 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට අනුව, වෑන් රථයක් පදවාගෙන ගිය කාන්තාව හලාවත-පුත්තලම ප්‍රධාන මාර්ගයේ දැදුරු-ඔය මාර්ගය අසල පොලිස් මුරපොළකදී පරීක්ෂාවට ලක්කර ඇත.
වාහනය පරීක්ෂා කිරීමේදී, වෛද්‍ය නිර්දේශ සහිතව භාවිත කළයුතු ඖෂධ වර්ගයක් අඩංගු පෙට්ටි 64ක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, වහනය පදවාගෙන පැමිණි කාන්තාවට එම ඖෂධ පිළිබඳව පැහැදිලි කිරීමක් ලබැදීමට නොහැකි වී තිබේ.
කාන්තාවගේ ප්‍රතිචාරය පිළිබඳ සැකය මත, නිලධාරීන් ඇය අත්අඩංගුවට ගෙන ඖෂධ සහ වෑන් රථය භාරයට ගෙන ඇත.
පොලිසිය කරන ලද විමසා බැලීමකදී බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව මෙම ඖෂධය ළඟ තබා ගැනීමට හෝ ප්‍රවාහනය කිරීමට නොහැකි බව හෙළිව තිබේ.
හලාවත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart