
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යුක්රේන දේශසීමාවට ආසන්නව රුසියාවේ දුම්රිය මාර්ගයකට අධිවේගී පාලමක් කඩාවැටීමෙන් අවම වශයෙන් පුද්ගලයන් හත්දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
බ්‍රයන්ස්ක් හි පාලම කඩාවැටීමත් සමඟ බර ට්‍රක් රථ කිහිපයක් ධාවනය වන මගී දුම්රියක් මතට කඩාවැටුණු අතර පුද්ගලයන් 31 දෙනෙකු තුවාල ලැබූ බව වාර්තා සඳහන් කරයි.
රුසියානු හදිසි අවස්ථා අමාත්‍යාංශය පැවසුවේ, ගිනි නිවන සහ ගලවාගැනීමේ ඒකක දුම්රියේ ගමන් කළ පුද්ගලයන් සොයාගැනීමට උත්සාහ කරන බවයි.
මොස්කව් දුම්රිය සේවය කියාසිටියේ පාලම කඩාවැටී ඇත්තේ “ප්‍රවාහන මෙහෙයුම්වලට නීතිවිරෝධී ලෙස මැදිහත්වීම හේතුවෙන්” බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart