
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හෙට්ටිපොළ, දිග්ගලගෙදර ප්‍රදේශයේ නිවසක තිබූ කොන්ක්‍රීට්වලින් ඉදිකළ ජිරාෆ් සත්වයකු ඇඟ මතට වැටීමෙන් 08 හැවිරිදි පිරිමි දරුවකු මියගොස් තිබේ.
පොලිසිය සඳහන් කළේ, ඊයේ සවස දරුවා ගෙවත්තේ සෙල්ලම් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ දරුවා කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් හෙට්ටිපොළ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart