
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම (DDR) හෝ ප්‍රශස්තකරණය (DDO) පිළිබඳ රජයේ ස්ථාවරය හෙට(28) පැවැත්වෙන විශේෂ කැබිනට් රැස්වීමට ඉදිරිපත් කෙරෙනු ඇති බව වාර්තා සඳහන් කරයි.
ඊයේ (26) කැබිනට් මණ්ඩලය රැස්වූවත්, අදාළ යෝජනාව නියමිත පරිදි සකස්කර නොතිබීම හේතුවෙන් එය රැස්වීමට ඉදිරිපත් නොකෙරිණි.
කැබිනට් මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් අනතුරුව මෙම වැඩසටහන බ්‍රහස්පතින්දා බැංකු ක්ෂේත්‍රයට සහ සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි ආරංචි මාර්ග අනුමාන කරයි.
මේ අතර අද (27) පෙරවරු 11.30ට පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම ලබන සිකුරාදා පෙරවරු 09ට කල් දමා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart