
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සම්භාව්‍ය සහ පොප් ගීත තරුවක් වූ ටීනා ටර්නර් වයස අවුරුදු 83 දී මිය ගියාය.
The Best සහ What’s Love Got to Do With It වැනි ගීත ඔස්සේ ටීනා බටහිර සම්භාව්‍ය සහ පොප් ගී කුලක දෙකම ස්ඵර්ශ කළාය.
ටර්නර් මෑත වසරවලදී පිළිකා, ආඝාතය සහ වකුගඩු අකර්මණ්‍යවීම ඇතුළු සෞඛ්‍ය ගැටලු ගණනාවකට මුහුණ දී ඇත.
ඇය 1960 ගණන්වල Proud Mary and River Deep, Mountain High ඇතුළු ගීත සමඟ සැමියා අයික් සමඟ ප්‍රසිද්ධියට පත් වූවාය.
රොක් ඇන් රෝල් රැජන ලෙස හැඳින්වුණු ටීනා ටර්නර් ඇගේ රළු සහ ජවසම්පන්න වේදිකා රංගනයන් ප්‍රබල ගායන පෞර්ෂයක් ලෙස ලොව ප්‍රසිද්ධියට පත් වූවාය.
ටීනාගේ මරණය ඇයගේ නිල ඉන්ස්ටග්‍රෑම් පිටුවේ ප්‍රකාශයට පත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart