
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජනපද ජනාධිපතිවරයා ලෙස නැවත තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ‘2024 වසරේ පුද්ගලයා’ ලෙස TIME සඟරාව විසින් නම්කර තිබේ.
ඔවුන් ට්‍රම්ප්ව 2024 දී හඳුනාගෙන ඇත්තේ එක් වරක් සේම අනාගත ජනාධිපතිවරයකු ලෙස ද ආධිපත්‍යය දැරූ අයකු ලෙසයි.
නොවැම්බර් 5 වැනි දින එක්සත් ජනපද මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු තේරී පත් වූ ට්‍රම්ප් එක්සත් ජනපද කිසිදු ජනාධිපතිවරයකුට වඩා දේශපාලනයේ සහ ඉතිහාසයේ ගමන් මග වෙනස් කිරීමේදී විශාල කාර්යභාරයක් ඉටු කර ඇති බව ද එහි සඳහන් වේ.
TIME සඟරාව සිය 2024 දෙසැම්බර් 30 කලාපයේ දකවා ඇත්තේ එක්සත් ජනපද බහුජාතික අර්ධ සන්නායක සහ තාක්‍ෂණ සමාගමක් වන AMD හි නායක ලීසා සු වසරේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස නම් කරන බවයි.
සංගීතඥ සහ ගායක එල්ටන් ජෝන් Icon of the year ලෙසත් පැසිපන්දු ක්‍රීඩක Caitlin Clark වසරේ මලල ක්‍රීඩකයා ලෙසත් TIME සඟරාව නම් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart