
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මිරිස්ස සීක්‍රට් බීච්, පෙම් උයන්වත්ත මාර්ගයේ සංචාරකයන්ගෙන් කප්පම් ගන්නා කල්ලියක් හේතුවෙන් ජනතාව බොහෝ අපහසුතාවට පත්වී තිබේ.
බෙටා නැමැති සංවිධානාත්මක අපරාධකරු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසින් එම මාර්ගයේ ගමන් ගන්නා සංචාරකයන්ගේ ගෙළට තියුණු ආයුධ තබා මෙලෙස කප්පම් ගන්නා බව වාර්තා වේ.
ප්‍රදේශවාසීන් මෙන්ම සංචාරකයන් ද අවස්ථා කීපයකදී මේ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කළද එයට පිළියමක් යොදවා නැති බව අප වාර්තා සඳහන් කරයි.
එක් අයකුගෙන් රුපියල් 500ක මුදලක් කප්පම් ලෙස ලබාගන්නා අතර එසේ නොදෙන සංචාරකයන් හට ප්‍රහාරවලට ලක්වීමට සිදු වන බවද වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart