
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ කෙම්පෙගවුඩා අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අන්තර්ජාතික රත්රං ජාවාරමක කොටස්කරුවන් බව කියන ශ්රී ලාංකිකයන් තිදෙනකු සෙනසුරාදා බැංගලෝර් ගුවන් රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම තිදෙනා කොළඹ සිට කෙම්පෙගවුඩා වෙත ගොඩබසින විටම අත්අඩංගුවට ගෙන තිබේ.
නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔවුන්ගේ ගුද මාර්ගයේ තලප ආකාරයෙන් සඟවා තිබූ රත්රන් සොයා ගෙන ඇත.
අත්අඩංගුවට ගත් රත්රංවල මුළු බර ග්රෑම් 1,670.92 ක් වන අතර, එහි වටිනාකම ආසන්න වශයෙන් රුපියල් කෝටි 1.19 කි.
නිලධාරීන්ට අනුව මෙම තිදෙනා රන් ජාවාරම් ජාලයේ සහායකයන් ලෙස කටයුතු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart