
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනකු ක්‍රිකට් තරග පාවාදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන ඇත.
ලොන්වබෝ ටෝස්ට්, තාමී සොලෙකිල් හා එති බලාටි යන ක්‍රීඩකයන් මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ.
වසර අටකට පමණ පසු දකුණු අප්‍රිකා අපරාධ විමර්ශන අධ්‍යක්ෂ මණ්ඩලය මෙලෙස මුදල් ලබාගෙන තරග පාවාදීමට සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් අවස්ථා තුනකදී තරග පාවාදී ඇති බව හෙළිව තිබේ.
ප්‍රිටෝරියා විශේෂ වාණිජ අපරාධ අධිකරණයේ පෙනීසිටීමෙන් පසුව බලාටිට එරෙහි නඩුව ලබන පෙබරවාරි 20 දිනට කල් තැබිණි. අ
නෙක් දෙදෙනාට අල්ලස් පනත යටතේ නඩු විභාගයක් පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart