
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට නිෂ්පාදිත ගිනි අවි තුනක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙක් ප්‍රදේශ තුනක දී ඊයේ (04) පොලිසිය සිදුකළ වැටළීම්වලදී අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව, ගල්ගමුව පොලිස් වසමේ ජයලන්ද ප්‍රදේශයේ දී 41 හැවිරිදි පුද්ගලයෙක්, සිරිපුර පොලිස් වසමේ මැදගම්පිටියේ දී 55 හැවිරිදි පුද්ගලයෙක් සහ පුලියන්කුලම පොලිස් වසමේ වෙලාන්කුලම් ප්‍රදේශයේ දී 38 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් තිදෙනා අද (05) ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට, දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට සහ වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි පොලිසිය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart