Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
හලාවත – සිංහපුර ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ කුඩා දරුවකු ඇතුළු එකම පවුලේ තිදෙනකු බව පැවැසේ.
ඊයේ (19) රාත්‍රියේ ඇති වූ ගින්නෙන් මව, පියා සහ ඔවුන්ගේ දරුවා මියගිය බව හලාවත පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart