
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොටියාකුඹුර ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලවිසලකට පැමිණි කාන්තාවක් ඉන් මුදල් සොරකම් කර තිබේ.
එහි හිමිකරු වෙනත් පුද්ගලයකුට සිමෙන්ති බෑගයක් අලෙවි කරමින් සිටියදී මුදල් සහිත ලාච්චුව ඇර මෙම කාන්තාව රුපියල් ලක්ෂ තුනකට අධික මුදලක් සොරාගෙන තැති ආකාරය අසල වූ CCTV කාමරවල සටහන්ව ඇත.
මේ සැකකාරියෝ සොයා මේ වන විට රුවන්වැල්ල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart