
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සලකුණු කළ මිලට වඩා වැඩි මිලකට නිෂ්පාදන අලෙවි කරන බවට ලැබුණු පැමිණිලි මත, පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් කොළඹ සිනමා ශාලා තුනක ඊයේ(22) වැටළීම් සිදුකරන ලදී.
උපරිම සිල්ලර මිල ඉක්මවන මිලට භාණ්ඩ අලෙවි නොකරන ලෙස සියලුම වෙළඳුන්ට උපදෙස් දී ඇති බව අධිකාරිය පැවසීය.
කාර්යාල වේලාවන් තුළ අධිකාරියේ 1977 ක්ෂණික ඇමතුම් අංකය අමතා එවැනි සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කරන ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart